දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
Dakune Pinathi
Font size:
දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම අප්පච්චි කිය කිය මුලු දවස පුරාම කතා කරපු හඩ ඇසේවි තාම ලග ලග අනාගතේ මා දුටු සුභ නිමිති සේරම මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම පිහිට වෙලා බේරගන්න මගෙ කූඩුව පිං අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ලග සොදුර සමග දරුවන් බිලි ගත්ත වගේම මාවත් බිලිගත්තානම් දුකක් නෑ මට දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල සමාවෙන්න විහාරයේ කදුලු වැටුනට මොරසූරන වැහිකටු හෙනකදු ඉරාගෙන කූඩුව ගංවතුරෙ ගියා පැටවු එක්කම
Singers
Data
Last updated May 2026