Font size:
ප්රේමයේ නිජ බිමේ සැරිසරා සොයන්නේ බිඳී ගිය ස්නේහයේ අසුන්දර සුන්බුන්ද භ්රාණ වී සුසුම්ලන ආදරේ සොහොන් කොත් යෝධ සුදු කුළුණු මැද පාළු වී ගිලී ඇත යෞවනය උදා කල ප්රේමයේ නාමයෙන් ඔබේ හද ඉකි බිඳියි ජීවිතේ ඇති තුරා
Singers
Data
Last updated May 2026