නැති බැරි කම් මගේ දෑසින් හංගා
Nathi Barikam Mage Dasin
Font size:
නැති බැරි කම් මගේ දෑසින් හංගා සෙන්හස දුන් මගේ අම්මා හැකි පමනින් ඔබ දන් දුන්නු හින්දා හැම මොහොතේ මට හයියක් උනා ඔබ වටිනවා මහමෙර තරම් මට මගෙ රත්තරං අම්මා හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා නැති බැරි..කම්..... දන ගාන පොඩි කාලේ තුරැලේ හොවා මා ඔබෙ නින්ද සඟවා දමා දොයි දොයි කියා මා නිදිකෙරැව කලේ මගේ ලොකේ කවියක් කලා හැම සංසාරේ ඔබ හමුවේවා මගේම අම්මා වෙලා නැතිබැරි කම්...
Singers
Data
Last updated May 2026