මේ තියෙන්නෙ කන්තෝරුව (ජනේලය)
Me Thiyenne Kanthoruwa (Janelaya)
Music: සෝමදාස ඇල්විටිගල Lyrics: හෙන්රි ජයසේන
Font size:
මේ තියෙන්නෙ කන්තෝරුව වැඩ අරඹන කන්තෝරුව වැඩ නිමවන කන්තෝරුව මහ රැජිනගෙ කන්තෝරුව...// ලොක්කන් එනවා ඇවිල්ල යනවා ආයෙත් එනවා ඇවිල්ල යනවා කන්තෝරුව නම් මෙහෙ නවතිනවා... මේක තමයි කන්තෝරුව මං ඉපදුනු කන්තෝරුව වයසට යන කන්තෝරුව පණ යන තුරු කන්තෝරුව මට විතරක් නැති මාරුව මේක තමයි කන්තෝරුව මෙතන තමයි කයිවාරුව මේක තමයි කන්තෝරුව... උදේට එනවා හවසට යනවා ජනෙල් අරිනවා ජනෙල් වහනවා හවසට යනවා උදේට එනවා... මගෙ නම පුටුපාලයා මෙතන පියුම්කාරයා තරහ ගියොත් මාරයා මගෙ නම පුටුපාලයා...