Font size:
පුංචි ඇස් දෙක කඳුළු පුරවන් තවම මග බලනවා ඇති ඒ උනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැති මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයා ගෙන එන්නම් ඒකටත් ලොකු කාලයක් නැත කොහොම හරි හිත රවටමී ප් රේමයේ උත්තරතීර බව පසක් කරගෙන හොදටම කාලයේ වැලිතලා යටවී මියැදුනත් අපි සදහට ආදරේ පෙම් කතා වලටත් එකතු වී ඇත අප ගැන හඩා වැටුනත් හඩන්නට බෑ හිතන්නේ මම ඔබ ගැන දහසකුත් බාධක තියාගෙන ප් රේම කරනා ඔය හිත දාලා යන්නේ කොහොමදැයි මට ලියා දෙනවද මතකය සැකය කියනා වචනෙ ගැනවත් හිතෙන්නේ නෑ තව මට නිදා වැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මම ඔබ ගැන
Singers
Data
Last updated May 2026