මේ ප්‍රේම කතා
Me Prema Katha
Music: එඩ්වඩ් ජයකොඩි
Font size:
මේ ප්‍රේම කතා නවතා මොහොතක් - අපි අවට බලමු ඇස් ඇරලා නැති බැරිකම් - හතර අතේ - පාවෙනවා සුළඟ වගේ නැති බැරි කම ජය ගන්නට - වෙර දරනා මිනිස්සුන්ට අපි දෙන්නා ඔරුවක් වෙමු - ජීවන ගඟ පැද යන්නට අවුල් තැවුල් පිරුණු ලොවක - අසරණ වූ මිනිස්සුන්ට අපි දෙන්නා පලසක් වෙමු - දෙපය නඟා ඇවිදින්නට
Data
Last updated May 2026