අඳුර ඉරා
Andura Ira
Unforgettable Melodies Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: කුලරත්න අරියවංස
Font size:
අඳුර ඉරා සඳ නිදි වෙලාවේ පබළු වලා විහිරුණු වෙලාවේ අඳුර පුරා අමරස වෑහිලා බිඳුණු සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝනඳුරු සීමාවේ සතුට රැඳේ මතු මත මා යාවේ මනස නිවී සැනසෙන හෝරාවේ දසත නැගී හසරැල් ගී රාවේ අඳුර ඉරා... සොඳුරු රැයේ බොඳවුණු චයාවේ එළිය නිවී ඇගේ රූ සේයාවේ දැහල බැඳී සිතුවිලි මායාවේ කැකුළු පිපී මදහස රාවේ අඳුර ඉරා...