Home/Songs/මධු සාද සිනා

මධු සාද සිනා

Madhu Sada Sina

Font size:
මධු සාද සිනා ගලනා 
අනුරාගි සුසුම් බිදෙනා

පිපෙන හැගුම් රහසේ ඇවිලී
ලොවම සැළී සිහිනෙන් පිබිදී
සරා -  ගිනි මැකේ - සිසලසේ

පෑලවියේ හිරු මියෙන පැයේ
සිහින බිදී පිබිදී අඳුරේ
හඬා  - ඉකි බිදී - තරු එළ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.