හඳපානේ
Handapane
Music: දිල්ශාන් L සිල්වා Lyrics: ලසිත ජයනෙත්ති ආරච්චිගේ
Font size:
හඳපානේ හඳපානේ මේ ආලේ එම පානේ මගෙ රාලේ ඔය මුහුනේ කෝ ආලේ මේ අපෙ වාරේ හඳපානේ හඳපානේ මේ ආලේ එම පානේ මගෙ රාලේ ඔය මුහුනේ කෝ ආලේ මේ අපෙ වාරේ රාල එක්කලා පිටමන් වෙන්න වුනා ගාලේ උන්නු නාබරයත් එක්ක ගෙනා ගෙජ්ජි බැන්දෙ නෑ කර වට සද්දා නිසා අපි දෙන්නව කන්දට ගෙනියන්න පුතා බතට කන්ට බැරි බතලේ ගල කන්ද අලට කන්ට බැරි අල ගල්ලේ කන්ද උනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද ඔබයි මාව රැකදෙන සමොනල කන්ද හඳපානේ හඳපානේ මගෙ රාලේ ඔය මුහුනේ කෝ ආලේ මේ අපෙ වාරේ (හඳපානේ හඳපානේ මේ ආලේ එම පානේ මගෙ රාලේ ඔය මුහුනේ කෝ ආලේ මේ අපෙ වාරේ)..//