Font size:
වරුසාවේ වළාකුල් සළාලා වරු ගානක් වැටීයන් හඬාලා සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ පිළිසඳරේ නිමා නෑ අපේ ගිම්හානේ අපේ පෙම් කතාවේ නිමවාලා උදාවූ වෙලාවේ අප ඈතින් නොලා එක මොහොතක් බලා මෙහි පිවිසෙන්න පිනි මාරුතේ හමු වූ දා බොහෝ කල් ගෙවාලා සමුගන්නේ කෙසේදැයි සිතාලා කුඩ අහසින් බලා ඇය මා ළඟ තබා වැහි අතුරන්න මුළු මාවතේ
Singers
Data
Last updated May 2026