Font size:
සුදු සේල දවටා මුතු මාල පළඳා සරණේ බැඳෙනා පින්බර මනමාලියේ සුභ සිහින ඉටුවී පෙම් කිරුල වෙනුවෙන් පිළිගන්න මගේ සුභ ප්‍රර්ථනා// පෙරදාක මාගේ හද මන්දිරේ සිටියා ඔබේ පෙම්වතා// දෛවේ සිනාසීලා හඬවලා මා උදුරා දමා වෙන්කළා සුදු සේල දවටා... දෑසේ මගේ මේ කඳුලැල් මකා දෙතොලේ සිනා කැන්දලා// ගයමි මෙසේ ගීත ජය මංගලම් ජය මංගලම් සැමදා සුදු සේල දවටා...