Font size:
අර බලන්න හරි ලස්සන කුරුලු ලෝකයක් පාට පාට අත් සල සල සතුටු සාදයක් තුඩින් තුඩට ගී ගයමින් පළතුරු රස කර කන හැටි බලන් ඉන්න ආස හිතෙන පුදුම සමගියක්...// අත්තක මල් පිපිලා වගෙයි රොත්තම එක ළඟට වෙලා// ගයන ගීත හරි මිහිරියි හිත සනසනවා...// අර බලන්න... පුංචි අපිත් එකතු වුණොත් වාද භේද අතහැර දා කොච්වර ලස්සන වේවිද අපේ ලෝකයත්...// අර බලන්න...
Singers
Data
Last updated May 2026