Home/Songs/සැංගී සැංගී

සැංගී සැංගී

Sangi Sangi

Font size:
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//)
(නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//)
ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා
(සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා...//)
(නිල් අහස පුරා රංචු ගැසී පක්ෂි පියඹන්නා...//)
ස්වභාව නැගේවි අරුණෝදේ සුන්දරා......

(ප්‍රීති පුරා හෘදේ මෝරලා...//)
දේවි සදා සුරම්‍ය සම්පතා
(දැන් කාලේ ලෝකේ හැටි 
කෙල්ලන්ගේ චාරේ හැටි
සංසාරේ මේ වාගේ නෑ සැපා.....//)

සැංගී සැංගී......./

(ගීතේ සේ පක්ෂීන්ගේ සෝබනා....//)
මිහිරක් වේ ජීවේ රස පාදෙනා
(මේ ලෝකේ සෑම ජලේ යාවී එක දාක ගෙවී
කාලේ අපේ ළං වේ වාසනා.....//)

සැංගී සැංගී......./

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.