Font size:
කාත් කවුරුවත් නැති බව දැන දැන මාත් මගේ හිතත් රාත් රියක තියලා නුඹත් ගියා නම් හෙටක් තියෙවිද මටත් ඉරක් නැගෙනා... සාංකාව ඇහරෙන ගන අදුරේ ආත්මයම මගේ රාත් රියම වැන්නේ ඈත් වෙන්න නම් ඇයි තුරුලෙම උන්නේ... වේදනව ඇවිලෙන දිවි කතරේ දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ ඒත් කියන්නම් හමුවෙමු මතු භවයේ..
Singers
Data
Last updated May 2026