Font size:
සඳ එළිය ගඟක් වී // ගලන මිටියාවතේ කඳුළු ඔරුවක නැගී එතෙර වෙන්දෝ කෙසේ සඳ එළිය ගඟක් වී දෙතොල් පෙති සැලි සැලී හඬන රෑ මාදියමේ තරු එළිය නිවි නිවී මගෙන් ඈතට ඇදෙයි සඳ එළිය ගඟක් වී ඔබ සුව දැනි දැනී ඇදෙන මල් මාරුතේ මතක මත්කඩ ඉදි ඉදි සෝ සුසුම් රළ නැගේ සඳ එළිය ගඟක් වී සඳ එළිය ....
Singers
Data
Last updated May 2026