රහසින් වගේ
Rahasin Wage (Saraswathichandra Theme Song)
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
රහසින් වගේ රහසින් වගේ දැනුනා හිතේ කිතිකැවි ආදරේ හිරු මුදුනෙත් ආදරේ සඳ මුදුනෙත් ආදරේ (කුමුදු මල් පෙති වටා ලියවිලා අපේ කතා හිතක මල් පිපිලද සුදෝ ඔබේ ආදරෙන්....//) (ගිනියම් ප්‍රේමයේ රශ්මිය හිත කොනේ රසීන් රස නේ හැංගුවා ආදරේ...//) මා වෙනුවෙන් උපන්නදෝ රන්කඳ දැන් මගේමදෝ ඉඩ නෑ ගන්න නම් හිතේ තව ප්‍රේමයක් මා වෙනුවෙන් උපන්නදෝ රන්කඳ දැන් මගේමදෝ ඉඩ නෑ ගන්න නම් හිතේ තව ප්‍රේමයක් සුදෝ කුමුදු මල් පෙති...... රහසින් වගේ..... කුමුදු මල් පෙති......//