Font size:
හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ මම විදිම් සෙනේ මහ මෙරක් වගේ ඔබ යමින් නතර වුව ගුවන් තලේ මම සෙමෙන් සෙමෙන් එමි නිසන්සලේ මල් පිපෙන මහ කැලය මනරම් වැසි වැටෙන වැලි කතර සුපසන් තරු ගිලෙන කලු කුහර වුව පිරිනමයි මිතුදම්... පිරිනමයි මිතුදම් හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ.... භව සසර අතර මග සිටියෙම් ඔබ ලබන උරුම හැම සතුවෙම් රලු සරින් පැමිණියද ඔබම වේ මට සැනසුම්...මට සැනසුම්... හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ...
Singers
Data
Last updated May 2026