සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
Sagara Tharanga Sudu
Font size:
සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ ආ..දරේ ගීතයයි මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ දැල්වෙන පහන් සිලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ.. ආ..දරේ ගීතයයි සිත ඉඟියකින් සැලේ ගිනියම් දිගන්තයේ බොල් පිනි සුලං දැලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ.. ආ..දරේ ගීතයයි
Singers
Data
Last updated May 2026