Font size:
ඔබේ රුව සොය සොය මා මුළු ලෝකෙම සැරි සැරුවා ඔබ ගැන සිත සිත මා හැම රැයකම නිදි මැරුවා ඔබ නැති ලෝකය මා ජීවිතයම තනි වූවා ඇයි ඔබ යන්න ගියේ මේ සිත ඔබ රිදවාලා (රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ..// නුඔ මගේ නුඔ මගේ ඇයි දෝ ඔබ හැරදා ගියේ රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ.... ඔබ වගේ වෙන කවුරුත් නෑ ඔබ එන්න යළි මා සොයා රැවටුවේ රැවටුවේ ඔබ ඇයි.... ජීවිතේ උනේ නුඔ තමයි ඔබ කෙලෙස දෝ හැර ගියේ මගේ සිතේ රැදුනේ ඔබේ රුවයි පිළිගන්නේ නෑ හිත තවත් ආදරේයි තාම පණ වගේ ඔබ මාගෙමයි මට දැනේ සොඳුරියේ ඔබ කෙලෙසක දෝ මා දමා හැරදා ගියේ මා තනි වුනා වගේ ජීවිතේ ඔබ ළග නොමැති මේ රැයේ රැවටුවේ රැවටුවේ ඔබ ඇයි....