සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ
Samawenna Raththarane
Font size:
සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ දරාගන්න බැහැ ගිනිසිලු නැගෙයි සිත්මලේ දේවතාවියක් සිටුගෙයි හඬා වැලපුනේ කවුරුද රතු රෝස මලෙන් සුවඳ ගෙන ගියේ මල්සරාට තහනම් ගෙයි දොරගුලු ඇරුනේ බහට බහක් දී අඩවන් දෙනෙතක බැඳුනේ ආලවන්ත කැකුලුකියකගෙ තුරුලෙහි රැඳුනේ ගෙව්නු රැයක් ආත්මයක මට පව් පිරුවේ දෙපාවඳින ඇගෙ දෑසෙහි කඳුලු පෙනි පෙනී බිඳී ගියා මුලු ලොව සෙනෙහසින් දැවි දැවී සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනී ජාති ජාති යන්නෑ ඔබ ලඟින් දුරස් වී
Singers
Data
Last updated May 2026