සිරි සංඝ බෝධි මාළිගාවෙදී
Siri Sanga Bodhi Maligawedi
Life
Font size:
(සිරි සංඝ බෝධි මාළිගාවෙදී මං දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්//) (අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා//) (ධර්මේ සීලෙ රක්නා රාජා ලාමි දිවිනසා කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා....//) (කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//) (තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ භංගකරලමි නෑර මාළීගා සොයා....//) (සිරි සංඝ බෝධි මාළිගාවෙදී මං දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්....//)
Listen
Watch on YouTubeData
Last updated May 2026