Home/Songs/ස්වර්ණ රන් පට

ස්වර්ණ රන් පට

Swarna Ran Pata (Ehelepola)

Font size:
ස්වර්ණ රන් පට සළු ඉඟ ඇඳ
දකුණු හස්තේ පන් හිඳිය සදිසි නෙක....//

වමයේ ලියන පත්‍ර රැගෙන දීප්ති වැකි
සබයේ සපිරි සිංගාරයට පැමිණෙන...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.