Font size:
ආදරයක බැඳිලා ඔබ ඉන්නවා මග බලා මා එනවා කියා ඔයා ඉඳින් කුමරියේ (මේ භවයේ ඇතිවුණු අපේ ආදරේ......//) දිගු කල් එ් අපේ ආදරේ තවදුරටත් රැඳේ ජීවිතේ මා දුටු ඒ සිහිනයේ සැබෑව මගේ ජීවිතේ...... ආදරයක බැඳිලා....... වෙනසක් නැත මගේ හදවතේ ඉන්නෙමි ආදරයක බැඳිලා.......
Singers
Data
Last updated May 2026