ඔබ මගෙ හදවත (සිහිනි ටෙලි නාට්‍ය ගීතය)
Oba Mage Hadawatha (Sihini Teledrama Song)
Music: ශාන්ත ජයලත් Lyrics: මහේෂ් රත්සර මද්දුමාරච්චි
Font size:
ඔබ මගෙ හදවත රිද වූ තැන හිඳ හිත මගෙ ඉකිබිඳ හඬන නියා දැක දැක නොදුටුව විලසක යන්නට වැරදි කලේ මා නොවෙයි ඔයා වැරදි කලේ මා නොවෙයි ඔයා මලෙක මෙළෙක ගැන සිතේ ඔබේ නෑ ගී පොත මී විත පමණි මෙමා දුවක විඳින දුක ඔබට දැනේවි දරු සෙනෙහේ දැනෙනා මතු දා ගැහැණු සිතක රුව ඔබට පෙනෙන් නෑ රූ රැස ඇස් දෙක විඳින නිසා මා විඳිනා දුක ඔබත් විඳීවි සමනලියක ළඟ නැවතුන දා