මා දෑසේ වේදනා
Ma Dase Wedana (Re Make)
Music: තිලිණ රුහුණගේ Lyrics: නිහාල් ගම්හේවා
Font size:
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා // පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කලා // ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා මා දෑසේ වේදනා.../ මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ // මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ මා දෑසේ වේදනා.../