Font size:
සල්ලි තමා දෙයියගේ මල්ලි පවා තොරන් බැඳන් මගුල් කෑවා මං කොක්ක දමා තංගුස් ගැටේ ගසා කොලපාට වලේ මාළු බාමු දැන් අලි බබා හරි බබා මහ හොරා ඒ බබා හොරු පවා රැවැටුවා සල්ලි තමා .... අරුම පුදුම බෝංචි ඇට පැලකරපල්ලා මායා වැල් අහසේ වැවෙන්නා රන් බිත්තර දාන අරන් වරෙල්ලා බිත්තරයක් දම්ම ගනිල්ලා සල්ලි තමා .... ගොට්ටේ බෙදන් රට කජු කෑ බටු ඇට කාලේ හිතේ වංගු තිබ්බේ නෑ මලේ ගොට්ට නැතුව පීනට්ස් කමු දැමුත් මල්ලියේ ලෝභ නැතුව බෙදාගෙන පුතේ සල්ලි තමා .....
Singers
Data
Last updated May 2026