හද රැන්දු ආදරේ නමින්
Hada Randu Adare Namin
Saranya Music: රකිත වෙලන්ගොඩ Lyrics: රන්දික අමරසූරිය
Font size:
හද රැන්දු ආදරේ නමින් පිණි බිංදු තාරකා ඇසින් ගිලිහෙන්නෙ මං හින්ද නම් ඉවසන්නෙ මා කෙලෙසකින්.... ජීවිතේ මේ වන්දනාවේ මා ළඟින් උන් කින්නරාවී මා දමා යන්නෙදෝ පාවී මාරුතේ මංමුළා වේවී දුක් දැනේවී අප්සරාවී සඳවන් උදුම්බරා දේවී සේද ඇතිරූ සේල යහනේ වේදනා මල් නේද පිපුණේ තාරකා වන් නීල නයනේ වාසනාවන්ත පෙම් හීනේ පීදුනා නම් හීන විමනේ නෑ සුසුම් මේ තරම් ළඳුනේ...