Home/Songs/සැන්දෑ වලාවන් පා වුනා‍වේ

සැන්දෑ වලාවන් පා වුනා‍වේ

Sande Walawan Paa Unawe

Font size:
සැන්දෑ වලාවන් පා වුනා ‍වේ
වැල් ‍ ‍ ‍ ‍ ‍ ‍ ‍ ‍ලේ මා තනි වු  ‍ ‍ ‍වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇ ‍තේ..

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව ‍න්නේ කොහෙ ‍දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..

ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.