Font size:
හැංගි මුත්තෝ හැංගියෝ නොපෙන තැනක හැංගියෝ// හැංගි මුත්තෝ හැංගුණදා පුංචි ළමයි අපි හෙව්වා... දොර මුල්ලට මුවා වූ දොර රෙද්දට මුවා වූ ගහක් උඩට ගියා වූ කොතැනක හැංගුණා වූ ඉරයි හඳයි අහස් තලේ කොතැනක හැංගුණා වූ කොහේ හිටියත් කොහෙට ගියත් ඉන්න තැනින් පෙනුනාවේ... හැංගි මුත්තෝ හැංගියෝ... ඔලු ගෙඩියට බෙදාලු කඩ ගෙඩියට බෙදාලු කකුල් දෙකට බෙදාලු දෙකට දෙකට බෙදාලු දෙකට තුනට කඩාලු කන්න කන්න අපි ගියාම අනේ අපොයි කියාලු හැංගී බැලා අහුවුණෝතින්... හැංගි මුත්තෝ හැංගියෝ...///
Singers
Data
Last updated May 2026