රාත්‍රියේ පිපෙන්නම්
Rathriye Pipennam
Music: මහේෂ් දෙනිපිටිය Lyrics: උපුල් ශාන්ත සන්නස්ගල
Font size:
රාත්‍රියේ පිපෙන්නම් තරු ඇසක් වසා තුරුලේ නිදන්නම් සිහිනයක් වෙලා සිහිනයක් වෙලා රාත්‍රියේ පිපෙන්නම්... සඳ සළුව ලිහේනම් සුළං රැල් හමා හාදුවක් තියන්නම් ආදරෙයි කියා ආදරෙයි කියා රාත්‍රියේ පිපෙන්නම්... දෙතොල් මත රැඳෙන්නම් අමා මී පොවා ආදරේ දොවන්නම් පපුතුරේ හොවා පපුතුරේ හොවා රාත්‍රියේ පිපෙන්නම්...