Font size:
මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ සැමදා මා ආදරෙයි ආදරෙයි ආදරෙයි දිවුරා කියමි මෙසේ ඔබට මා ආදරෙයි සිතුවේ ඔබ ගැනමයි යඑනේ මා තනිවී // පිරුනා සිත මාගේ සෙනෙහසින් අවදි වී හැරදා නොයමි ළදේ සැමදා ඔබ මගේ මා සිත බැඳුණේ .......... ගතින් නුඹ ඈතයි සිතින් ඔබ ළඟමයි // කවදා හමුවේවිදෝ දෙදෙනා හැබැහින් හැනැහී ළංවේවී දෝ තුරුළු වී ආදරෙන් මා සිත බැඳුණේ ..........
Singers
Data
Last updated May 2026