නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි
Nube Sina Muwa Madalata
Font size:
නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි..// සද්ද කර බඹරු මලවට ඉගිලෙයි මනරම් සද්ද මොටද රූ සිරි වින්දා මං රහසින්.// නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි..// බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවදින් එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//
Singers
Data
Last updated May 2026