Font size:
මතකය දිගේ ඔබ ආවා .... කඳුලක් අරන් ඔබ ආවා... මතකය දිගේ මම ආවා... කඳුල ගෙනියන්න ආවා .... මම ආවා... යෞවනේ දිවි තක්ෂිලාවේ ප්‍රේමයේ මනකෘත කෙරූ.. සිහිනයේ මංමුලාවේ සුවඳකි මා හිරකෙරූ .... මතකයේ ඈතින්... මතකයේ මෑතින් .... මතකයේ මෑතින් හිඳ... මතකයේ ඈතින් හිඳ... මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ... මුළු ජීවිතේ...... මතකයේ මෑතින් හිඳ... ලියා තිබුනා හදවතේ... ගොලු හදවතේ... ගොලු හදවතේ... මුළු ජීවිතේ... ගොලු හදවතේ...
Singers
Data
Last updated May 2026