සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
Siththam Karamin Manase
Font size:
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රැව් පිලිරැව් දේ ඇසෙන ඔබේ හඬ යලි මගෙ සව්නත ගැටෙන තුරා රිදෙන්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා.. දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන්නැට්ගුව් ඇතී ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවාඇතී රිදෙන්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා.. භවයෙන් භවයේ අහිමිව හිමි වන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යලි හමුවෙමුයි කියා රිදෙන්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භව ය පුරා.. සිත්තම් කරමින්...
Singers
Data
Last updated May 2026