Font size:
පියුම් නීල විල උපන් ලියේ අහංකාර ඔබෙ යෞවුන් වියේ නෙතු කැළුම් වැදී මගෙ හිත දුකින් රිදේ සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් // ඔබගේ වරලේ කුසමේ සුදු රේණු පවා සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ මා හා රෑ පානේ පියුම් නීල විල .... ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නුපුරයේ ජීවනයේ රන්වන් පෙම් අරණේ ආදර ගී වරුණේ පියුම් නීල විල .... //
Singers
Data
Last updated May 2026