රෑනේ ඉගිලෙන්න ආයේ ආකාසේ දුර නෑනේ
Rene Igilenna Aye
Font size:
රෑනේ ඉගිලෙන්න ආයේ ආකාසේ දුර නෑනේ හීනේ එකසැරේ එලිවෙන්න බෑනේ සිතු ලෙසේ.... තුන් යාමේ............ දිග වාගේ ඉල්ලන් යන් අපි ගේම.... මතකේ තාම කකියයි බෝම... හැප්පෙමු පෙර සේම.... සුදු කොඩි දාන මගුලයි මේක.... සන්සුන් වෙයි හැමදේම .... දේසේ වාගේද හාසේ සන්තෝසේ .....මිල බෝවේ දෝසේ නයි විසේ ගෙනදේ විනාසේ නීරසේ සන්ත් රාසේ......හැමවේලේ දෑසේ රුදු ලෙසේ මරුවා සිනාසේ අබියසේ රැව්දෙන්නේ මර ගීතේ වස්දොස් මාරකේ සපුරා මුලාවේ බෝලෙසේ උන්මාදේ වෙලුනාවේ ඉල්ලන් යන් අපි ගේම .... රෑනේ ඉගිලෙන්න ආයේ...
Singers
Data
Last updated May 2026