පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
Pura Poya Hadata
Font size:
පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන් ගී හඞින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ, ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් මුතු මාල පොටක් ගෙලේ බඳින දා හිත කෝල සිතුම් එබී බලන දා රෑ නින්ද නැතිව හීන දුටුව දා හිත ආදරයක බැඳුනිද මන්දා රන් තොරණ බැඳී මග සරසන දා හද රබන් සුරල් හඞින් වැයෙන දා නෑ හිත මිතුරන් හිනා පුරන දා හිත ආදරයක බැඳුනිද මන්දා
Singers
Data
Last updated May 2026