විසිරී තිබුනා
Visiri Thibuna
Music: සමන් පනපිටිය Lyrics: මහේෂ් හේවාපතිරණ
Font size:
විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි තරුකැට විලසින් අහස පුරා විසිරී තිබුනා අපේ හීන හුඟක් අහස අපුරා විසිරී තිබුනා.... පායන දා පසුපස මුතුකුඩ ඉහලාන ආ පිරිවර මහා වැසි දැක කුඩ අකුලාන පිටු පෑ හැටි පුදුමයි හීන උදුරගෙන ඒ හීන උදුරගෙන... ජීවන සිත්තම අඳින්න පාට මදි උනා පවස නිවු දිය දොතත් අහසේ නැවතුනා ඉන්න හැටිත් පුදුමයි හීන පුරෝගෙන තව හීන පුරෝගෙන... විසිරී තිබුනා....