Font size:
පෙර කෙරූ පවට මගේ නිමා කරදා ඇසුර අපේ කඳුළු පුරවා ඔය දෙනෙතේ ලොකු වැරද්දක් මම කෙරුවේ මේ ලොවේ හැම අතරේ මාව තේරුම් ගෙන පණ සේ එක කෙනයි මට හිටියේ ඇත්තමයි ඔබමයි ඈ (අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැඳී පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...//) මං මුලා කරමින් මහා මුසා කියමින් නිදහස මා විඳපු තරම් කිහිප වතා.වක් මා සිහි කරලා ලොවට හොරා අද පසු තැවුනා (අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැඳී පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...//) ලං වෙන්න නැවතත් මා පෙරුම් පිරුවත් රිදවන්න බෑ තවත් හිතක් මේ භවයේ.. ඉමු අපි ඉවසා මතු භවයේ අපේ වෙන්න පතා (අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැඳී පුදුමයි තාම මගෙ මත්තේම ඔබ නැහෙනා හැටී...//)