මල් මද බිසෝ
Mal Mada Biso (Andarela)
Music: රෝහණ වීරසිංහ Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
මල් මද බිසෝ ඉතින් - ඩිංගක් හිනා වෙයන් අරගෙන රිදී කළේ -රිදී වතුර ගෙදර යමන් දෝතක් බොන්න දියන් නෑ මට රජවාසල සීනි කන්න කෑදරකම් අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම් මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන් අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නව නම් රෑ සඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින් සී පදයක් වාගෙයි කොඳුරන කොට කණට හෙමින් මේ පාළු වීර ගහක හෙවනේ ඉන්නට ඇත්නම් අපි දෙන්නට දෙන්න අයිතියි ඇහැ පියවෙනකන්
Singers
Data
Last updated May 2026