Font size:
සංසාරයේ වන්දනාවේ යන්න එනවාද මා එක්ක මිහිරේ // මුළු ලොවම නිදනා වෙලාවේ // එන්න සැතපෙන්න මීදුම් වළාවේ සිකුරු තරුව පායා යසට දිලෙන සේයා // ඉතිරේ පැතුම් සිත් විමානේ රන් රස සේමා ළංවී ඔබ මා // ඉන්නම් ඔබ ළඟ එතී ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී රන් රස සේ මා ළංවී ඔබ මා ඔය දෑත මට දෙන්න මට ඒ ඇතී ඉන්නම් ඔබෙ ළඟ එතී ලඟ එන නැකතේ එල්ලී සුරතේ // එන්නම් මනාලී වෙලා ආසිරි මඟුල් ගී සිලෝ වැල් ගයා ලඟ මඟුල් ගී සිලෝ වැල් ගයා එන්නම් මනාලී වෙලා සංසාරයේ වන්දනාවේ ....
Singers
Data
Last updated May 2026