හිත පිළිගන්නේ නැහැ
Hitha Piliganne Naha
Music: විරාජ් පෙරේරා Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා අමතක කරන්න බැහැ තවත් මට මගෙ ලෝකය ඔබ නිසා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා මිරිඟුවකි ආදරේ තේරුනේ පසුවී තමා දවසකදි ඔබ හඬයි මං තනිව හැඬුවාටත් වඩා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා හිත තදින් වෙන්කලා කාටවත් නැති තරම් තේරුනොත් මගෙ සෙනෙහෙ ඔබම යලි එයි මා සොයා තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා හිත පිළිගන්නේ නැහැ......