මල් පැන් පොදක්
Mal Pan Podak
Music: භාතිය ජයකොඩි Lyrics: වසන්ත දුක්ගන්නාරාළ
Font size:
(මගෙ සිහිනේ ඔබයි...//) තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි (ඔබෙ සෙනෙහේ මගෙයි...//) තනි යහනේ නොවෙයි ආදරයේ ඔබ මුතුලැල් වටී..... (මල් පැන් පොදක් කිනිත්තක් අගින් ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...//) නෙළුමක් නෙළුමක් අරං..... මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගෙයි තනි යහනේ නොවෙයි ආදරයේ හද උණුසුම ඔබයි... (ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්...//) අහසක් අහසක් තරම්..... මල් පැන් පොදක්.....//