මට හිතාගන්නවත් බැරි තරම්
Mata Hitha Gannawath Bari Tharam
Font size:
මට හිතාගන්නවත් බැරි තරම් ඔබ මගෙන් දුරස්වී ගිහින් මට ඔබේ ආදරය අහිමි නම් හිත හදාගන්නේ කොහොමද ඉතිං මට කියා දෙන්නකෝ ඔය මුවින් ඇයි වෙනස් උනේ මේ ලෙසින් ඔබ ලදේ මේ වගේ නපුරු නම් හිත හදාගන්නේ කොහොමද ඉතිං එක මොහොතක්වත් මට නොදැක ඉන්න බැරි බව කියා මට මතකයි ඉස්සර හැමදාමත් ආ හැටි සොයා මේ ලෙසින් තුරුලට වෙලා ඔබ කී වදන් මට සිහිවෙලා මට හිතාගන්නවත් .... වෙන කවුරුත් නෑ මගේ හිතට කැපෙන නුඹ මෙන් ලදේ එක පැතුමක් තිබුනා ඔබ වෙනුවෙන් මේ හඳවතේ මේ ලෙසින් පැතුමද මගේ බිඳ දා ගිහින් ඇයි සැඟවුනේ මට හිතාගන්නවත් .... මට කියා දෙන්නකෝ ....
Singers
Data
Last updated May 2026