Font size:
හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුණා හද සාගරේ මත ඈ හදේ හසරැල් නගා සුසුමන් මකා සිටිතැයි සිතා හද සාගරේ සිටිනා විලාසේ ඈ අඳුරේ දකිනා විලාසේ මද්දහනේ...// කඳුලැල් පිරීලා නෙතුකැන් ගිලී ඈ ආවේ හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුණා හද සාගරේ ජීවිත කාලය දුක් සමුදා පිරිලා ඉතිරී ආදර ලෝකය කැබලි කැඩී විසිරී ඈ අතගත් දින ඈ තනි වූ දින තව මතකයි හද සාගරේ පැතුමන් පුරා සුසුමන් සලා ඇය වෙන් වුණා හද සාගරේ මත ඈ හදේ හසරැල් නගා සුසුමන් මකා සිටිතැයි සිතා හද සාගරේ හද සාගරේ
Singers
Data
Last updated May 2026