Font size:
මේ විසල් අහසේ සෙවණ යට රහසේ බොහෝ මල් පිපුණා නොදැනීම පරවුණා // මල් සිනා ගංගා සෝ සුසුම් හංගා // ගලා ඇඳුණා දුටුව නොදුටුව ලෙසින් දුටුව නොදුටුව ලෙසින් ඔබ උන්නා පෑල දිග අහසේ තාරුකා විලසේ පැතුම් ගිලුණා නොදුටු සේ ඔබ මා ළඟින් උන්නා මේ විසල් අහසේ ...//
Singers
Data
Last updated May 2026