Font size:
(ශ්‍රී පා වඳිමු මුනිගේ.......//) (අමා මහා නිවනෙහි සැප දේ උතුම්......//) (නිරිඳා දිළිඳා එක සේ......//) (සිතාලා සැනසූ දෙසූ සදහම්......//) (ශ්‍රී පා වඳිමු මුනිගේ.......//) මේ තුර සසරේ මහ ඝන අඳුරේ (තැවුණ පා පීදනා......//) මෙත් ගඟ නහවා සෙත් ගඟ පෑවා (මාරදී භගවා........//) (පය දූලී සේ සලකා.....//) (රාජ සෞභාග්‍ය අතැරි නරදමි.....//) (ශ්‍රී පා වඳිමු මුනිගේ.......//) පෙරුම් දම් පුරා මරුන් මන් මරා (අනර්ඝ මෝක්ෂේ ලැබී.....//) ලෝ හිමි ධර්මේ සදාය සාමේ (තුන් ලොව තාම වඳී.......//) (ශ්‍රී පා මුල ලෝ හිමිගේ......//) (මගේ හිස පාපිස්නකට පුදම්......//) (ශ්‍රී පා වඳිමු මුනිගේ.......//) (අමා මහා නිවනෙහි සැප දේ උතුම්......//) (ශ්‍රී පා වඳිමු මුනිගේ.......//)