Font size:
මමයි පුංචි කේතලේ මහතයි මිටියි මෙන්න මගේ අත මෙන්න මගේ කට වතුර නටන කොට හඬක් ඇසෙයි මට මාව ගන්නකෝ වත් කරන්නකෝ මමයි පුංචි කේතලේ මහතයි මිටියි මෙන්න මගේ අත මෙන්න මගේ කට වතුර නටන කොට හඬක් ඇසෙයි මට මාව ගන්නකෝ වත් කරන්නකෝ (තේ හදන්නකෝ බීලා නටමුකෝ)..///
Singers
Data
Last updated May 2026