Home/Songs/රෑ ආකාසෙට

රෑ ආකාසෙට

Ra Akaseta

Font size:
රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගේ අහසට තනියම ආවේ
කඩා වැටෙන මගේ සීතල දෙනෙතට
ආදරේ පුරවන්න ද ආවේ ////

පින්නට බය වෙන්න එපා
සීතලයි තමයි ඒත් ඒ කඳුළු නෙමේ
ඒ සීතලට උණසුම්ව ආදරේ කරමු

මම මියෙනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්
සසර පුරුද්දට පෙර වාගේ //

පින්න අයිති රෑටයි
රෑ අයිති සඳටයි 
සඳ අයිති අපටයි ... සඳ අයිති අපටයි

මම මියෙන තුරා .......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.