පසු තැවේ
Pasu Thawe
Music: දුලාජ් ධනුෂ්ක Lyrics: දුලාජ් ධනුෂ්ක
Font size:
ඒ මම තමා ආදරේ කළ කෙනා මේ මම තමා ඔබ දමා ගිය කෙනා ඔබ නොවේ මා තමා ඔබට දුක් දුන් කෙනා විඳවලා හැරදමා මා තමා ගිය කෙනා........ මේ ජීවිතේ ආදරෙන් උන් අපේ ආදරේ සෙනේ මා තමා වෙන් කළේ ඔබ නොවේ එය කළේ මා තමා වෙන්වුණේ පසු තැවේ මේ කිසිත් වෙන්නේ නෑ මේ භවේ...... ඒ මම තමා ආදරේ කළ කෙනා මේ මම තමා ඔබ දමා ගිය කෙනා...... මා දෙව්රුවක් ඔබේ නමින් එක්වෙලා තැනූ මාළිගා සිහින මා බොඳ කළා ඔබ නොවේ එය කළේ මා තමා වෙන්වුණේ පසු තැවේ මේ කිසිත් වෙන්නේ නෑ මේ භවේ...... ඒ මම තමා......